FAST NEWS

24×7 Around the Globe

සමස්ත ආසාදිතයන් තවදුරටත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) –   තවත් කොරෝනා ආසාදිතයන් 19 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1749 දක්වා ඉහලගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.