FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිත තවත් නාවිකයන් පිරිසක් හඳුනා ගැනේ

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – අද දිනයට තවත් ආසාදිතයන් 13 දෙනෙකු හඳුනා ගැනීමත් සමග සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1730 දක්වා ඉහළ ගොස් තිබේ.  

එම ආසාදිතයන් 13 දෙනාම නාවික හමුදා සාමාජිකයන් බව ද වාර්තා වෙයි.