FAST NEWS

24×7 Around the Globe

වැලිකඩ පොලිසියේ හිටපු OIC ට ඇප මත මුදාහැරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් අස්මඩල මහතා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද(03) නියෝග කර තිබේ.

ඒ 2016 වසරේදී සිදුවූ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධ රිය අනතුරට අදාලව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ අදාලවයි.