FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – රුසියාවේ සිට පැමිණි තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1649 දක්වා ඉහළ ගොස් තිබේ.
——————————————————————————————————————–

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට

ඩුබායි සිට පැමිණි තවත් අයෙකුට කොරෝනා අසාදනය වී ඇත.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1648 දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 823 දක්වා ඉහළ යයි.