FAST NEWS

24×7 Around the Globe

අද සිට ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට තීරණය කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (02) සිට ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට රජයේ මුද්‍රණාලය තීරණය කර ඇති බව වාර්තා වෙයි.