FAST NEWS

24×7 Around the Globe

කොරෝනාවෙන් සුවය ලැබූ ගණන ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – තවත් කොව්ඩ්-19 ආසාදිතයින් 12 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගින් ගණන 823 දක්වා ඉහළ ගොස් ඇත.