FAST NEWS

24×7 Around the Globe

ලබන මස අවසානයට පෙර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යතුරු පැදි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අවශ්‍ය යතුරු පැදි ලබාදීමට කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන්කර සිටියේය.  

මෙම වැඩපිළිවලට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ විට ආරම්භ කර ඇති බව ද එම නිවේදනයේ සඳහන්.

ජූලි මාසය අවසන් සතිය වනවිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අවශ්‍ය යතුරු පැදි ලබාදීමට හැකිවනු ඇති බවද අමාත්‍යාංශය පවසයි.