FAST NEWS

24×7 Around the Globe

මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන 55 වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන 55 වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් ඊයේ (01) දිනයේ වැඩ භාරගනු ලැබීය.  

ඒ මහතා මීට පෙර යුද හමුදාවේ ස්වේච්ඡා බලසේනාවේ සේනා විධායකවරයා ලෙස කටයුතු කළ බවද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ සඳහන් කළේය.