FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයන් සිව්දෙනෙක් – සමස්තය යළි ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) – තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීම හේතුවෙන් සමස්ත ආසාදිතයන් 1643 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.