FAST NEWS

24×7 Around the Globe

අරුමුගම් තොණ්ඩමන් දැරූ ඇමති ධූරය අගමැතිට [RELEASE]

mahinda

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අභාවප්‍රාප්ත අමාත්‍ය අරුමුගම් තොණ්ඩමන් දැරූ ප්‍රජා සවිබලගැන්වීමේ හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ධුරයේ, අගමැති මහින්ද රාජපක්ෂ දිවුරුම් දී තිබේ.

අද (01) පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේමෙම දිවුරුම් දීම සිදු විය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද දිවුරුම් දීමේ අවස්ථාවට එක්ව සිටියේය.