FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් – 19) – ඊයේ (31) රාත්‍රී 11 වන විට තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1633 ක් දක්වා ඉහළ ගොස් තිබේ.