FAST NEWS

24×7 Around the Globe

මෙරට සමස්ත ආසාදිත පිරිස යළිත් ඉහළට

(ෆාස්ට් නිව්ස් |කොවිඩ් 19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1631 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.