FAST NEWS

24×7 Around the Globe

අන්තර් පළාත් බස් රථ ධාවනයට හෙට සිට වැඩි ප්‍රමුඛත්වයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හෙට (01) දිනයේ සිට ධාවනය වන බස් රථ සංඛ්‍යාව වැඩි කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය තීරණය කර ඇත.  

එහි සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේ පසුගිය සතියට සාපේක්ෂව ලබන සතිය තුළ අන්තර් පළාත් බස් රථ ධාවනය සඳහා වැඩි ප්‍රමුඛත්වයක් ලබාදීමට තීරණයකර ඇති බවයි.