FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය උල්ලංඝනය කල තවත් 182 ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාර්තු 20 වන දා සිට මේ දක්වා කාලය තුළ ඇඳිරි නිතිය උල්ලංඝනය කල 67,107 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද අලූයම 4.00 සිට දහවල් 12.00 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය කඩ කළ තවත් 182 නෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම කාලය තුළ රථ වාහන 55ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.