FAST NEWS

24×7 Around the Globe

ආරුමුගන් තොණ්ඩමන්ගේ දේහය ආදාහනය කෙරේ

(ෆාස්ට් නිව්ස් | හැටන් ) – ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ හිටපු අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහයේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ටික මොහොතකට පෙර නෝර්වුඞ් තොණ්ඩමන් ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.

ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු සිදු කිරිමේ අවස්තාවට අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් සහභාගි වි සිටියේය.