FAST NEWS

24×7 Around the Globe

මෙරට ආසාදිතයන් අතරින් සුවය ලැබූ සංඛ්‍යාව 800 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙරට වාර්තාවන කොරෝනා ආසාදිතයන් අතුරින් සුවය ලැබූ සංඛ්‍යාව 801ක් දක්වා ඉහළ ගොස් තිබේ.


ඒ තවත් ආසාදිතයන් 20 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවී යාමත් සමගයි.