FAST NEWS

24×7 Around the Globe

මද්දකට හසු වූ දිවියෙකු බේරා ගැනේ [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | යටියන්තොට) – වනජීවි නිලධාරින්ගේ මැදිහත්වීමෙන් මද්දකට හසු වූ අවුරුදු 5 ක් පමණ වයසැති දිවියෙකු බේරාගෙන තිබේ.

මෙම සිදුවීම සිදු වී තිබෙන්නේ යටියන්තොට, සීපෝත් ප්‍රදේශයේදී වන අතර පැය 6ක පමණ මෙහෙයුමකින් අනතුරුව දිවියා බේරා ගෙන ඇති බවට වාර්තා වේ.