FAST NEWS

24×7 Around the Globe

මෙරට PCR පරීක්ෂණ 64,000 කට ආසන්නයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටදී සිදුකල PCR පරීක්ෂණ සංඛ්‍යාව 64,000 ආසන්න වී තිබේ.

ඊයේ (30) දිනයේදී ශ්‍රී ලංකාවේදී සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 1727 කි.

ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාවේදී සිදුකර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 63,935 ක් වේ.