FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයන් යළිත් රැසක් හමුවෙයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළ ගොස් තිබේ.  ඒ අද තවත් ආසාදිතයන් 27 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.  

අද දිනයේ මෙතෙක් හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 35ක්.