FAST NEWS

24×7 Around the Globe

ලබන සතියේ සිට දුම්රිය 33 ක් ධාවනයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අනිද්දා (01) සිට දුම්රිය 33 ක් ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

සේවා අවශ්‍යතා පදනම් කර ගනිමින් ලබන සතියේ දුම්රියේ ගමන් කිරීමට පුද්ගලයින් 19 දහස් 593 දෙනෙකු ලියාපදිංචි වී ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු සඳහන් කළේය.