FAST NEWS

24×7 Around the Globe

නරේන්ද්‍ර මෝදිගෙන් අගමැතිට ඇමතුමක් [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට මහතා හට දුරකථන ඇමතුමක් ලබාදී ඇත.   

ඒ අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන දිවියට වසර 50 ක් සපිරීම නිමිත්තෙන් සුබ පැතීම සඳහායි.

 

in pm