FAST NEWS

24×7 Around the Globe

සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අද (29) පැවැත්වෙයි.

කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අද දහවල් 2ට ඇතුල් කොට්ටේ පිහිටි පක්ෂ කාර්යාලයේ දි පැවැත්වෙන බව වාර්තාවෙයි.