FAST NEWS

24×7 Around the Globe

විදෙස්ගතව සිට පැමිණි තවත් පිරිසකට කොරෝනා

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1486 දක්වා ඉහළගොස් ඇත.  

මෙම පිරිස අතර විදෙස්ගතව සිට පැමිණි 15 දෙනෙකු සහ තවත් නාවික හමුදා සාමාජිකයන් දෙදෙනෙකු ද වෙයි.