FAST NEWS

24×7 Around the Globe

ආලයඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් සහ සැලසුම් අධ්‍යක්ෂක අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | අක්කරෙයිපත්තු) – අක්කරෙයිපත්තු , ආලයඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම්වරයා සහ සැලසුම් අධ්‍යක්ෂවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මාර්ග කොන්ත්‍රාත්තුවක් ලබාදීමට ලක්ෂ 3ක අල්ලස් මුදලක් ලබාගන්නා අවස්ථාවේදීයි.