FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියාවෙන් කිරි ගවයින් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දේශීය කිරි කර්මාන්තය නැංවීම සඳහා ඕස්ට්‍රේලියාවේ සිට කිරි ගවයින් 2,500 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඔහු මේ බව පැවසුවේ අද (28) පෙරුවරුවේ පැවති රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.