FAST NEWS

24×7 Around the Globe

මෙරට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – තවත් නාවික හමුදා සාමාජිකයන් 7 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස්තු තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 351 දක්වා ඉහළ යයි.