FAST NEWS

24×7 Around the Globe

මහ මැතිවරණයට ආරුමුගම් තොණ්ඩමන් වෙනුවෙන් ජීවන් තොණ්ඩමන්

(ෆාස්ට් නිව්ස් | නුවරඑළිය) –  අභාවප්‍රාප්ත වූ අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් වෙනුවෙන් ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමන් ට නාමයෝජනා දෙන ලෙස ලංකා කම්කරු කොංග්‍රසය ඉල්ලා සිට ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර සිටියි.   

අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා ඊයේ (26) දිනයේ දී ඇතිවූ හෘදයාබාදයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්විය.

මිය යන විට ඔහු 55 හැවිරිදි වියේ පසුවිය.