FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් 19 ආසාදිත තවත් නාවිකයන් 51 දෙනෙකු හඳුනා ගැනේ

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – කොරෝනා වෛරසය වැළඳුණු තවත් නාවික සෙබලුන් 51 දෙනෙකු සොයා ගැනීමත් සමඟ මෙරට සමස්ත රෝගීන් ගණන 1370 දක්වා ඉහළ ගොස් ඇත.