FAST NEWS

24×7 Around the Globe

සහල් කිලෝග්‍රෑමයක් සඳහා උපරිම සිල්ලර මිලක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අද (27) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි සහල් කිලෝග්‍රෑමයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.  

ඒ අනුව නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 96 ක් , සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 98 ක් සහ කීරි සම්බා කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 125 ක් ලෙස ද දැක්වේ.