FAST NEWS

24×7 Around the Globe

හිටපු මන්ත්‍රී රාජිතගේ ඇප අයදුම්පත මහේස්ත්‍රාත් අධිකරණයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගේ ඇප අයදුම්පත සළකා බැලීම අංක 02 මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.