FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීති කඩ කළ පිරිස 66,000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 66,341 දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය මාර්තු 20 වනදා සිට අද අලුයම 4 දක්වා කාලය තුළ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසුවේය.

මෙම කාලසීමාවේදී පොලිස් භාරයට ගෙන ඇති සමස්ත වාහන සංඛ්‍යාව 18,695 කි.