FAST NEWS

24×7 Around the Globe

කටාර් රාජ්‍යයේ සිටි ලාංකික ශ්‍රමිකයන් පිරිසක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කටාර් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 268 දෙනකු අද (27) අලුයම දිවයිනට ළගා විය.

ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකිනුයි.

අලුයම 5.40 ට පමණ පැමිණි මෙම පිරිස ගුවන් තොටුපළ වෛද්‍ය පරීක්ෂණවලින් පසු නිරෝධායන කටයුතු වෙනුවෙන් යොමු කර තිබේ.