FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළ යයි [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙරට කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1,201 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ කුවේට් රාජ්‍යයේ සිට දිවයිනට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටි පිරිසක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

—————————————————————————————————————————————–

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළ යයි

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1189 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ කුවේට් සිට පැමිණි තවත් 07 දෙනෙකුට කොරෝනා ආසාදනය වීමත් සමඟයි.