FAST NEWS

24×7 Around the Globe

ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 45ක පාඩුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් 19 නිසා ලංකා ඛනිජතෙල් සංස්ථාව රුපියල් බිලියන 45ක පාඩුවක් ලබා ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ.

ඒ අද (26) පෙරවරුවේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව හා ලංකා ඛනිජතෙල් ගබඩා පර්යන්තයේ වෘත්තිය සමිති නියෝජිතයින් සමග අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැත්වූ සාකච්ඡාවේදී.