FAST NEWS

24×7 Around the Globe

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව 700 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙරට කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 712 ක් දක්වා ඉහළ ගොස් තිබේ.