FAST NEWS

24×7 Around the Globe

කුවේට් සිට පැමිණි තවත් 16කට කොරෝනා – සමස්තය යළිත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1182 දක්වා ඉහළ ගොස් ඇත.  

අවසන් වරට වාර්තා වූ ආසාදිතයන් 16 දෙනාම කුවේට් සිට පැමිණි පිරිසක් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.