FAST NEWS

24×7 Around the Globe

සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකළොත් හෙට සිට අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් |කොවිඩ් 19) – ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග සමාජ දුරස්ථ භාවය ආරක්ෂා නොකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා හෙට (26) සිට පොලිසියට බලය පවරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් චක්‍රලේකයක් නිකුත් කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියේය.