FAST NEWS

24×7 Around the Globe

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කොවිඩ් – 19 රෝගය වැළඳුණු තවත් නාවික හමුදා සාමාජිකයින් 13 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව නාවික හමුදා සෙබලුන් 313 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.