FAST NEWS

24×7 Around the Globe

මෙරට PCR පරීක්ෂණ 54,000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් |කෝවිඩ් -19) – මෙරටදී සිදුකල PCR පරීක්ෂණ සංඛ්‍යාව 54,000 ගොස් තිබේ.

ඒ ඊයේ (24) දිනයේදී ශ්‍රී ලංකාවේදී තවත් PCR පරීක්ෂණ 1742 ක් සිදුකිරීමත් සමගයි.

ඒ අනුව පසුගිය පෙබරවාරි 18 වනදා සිට මේ දක්වා මෙරටදී සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 54,834 දක්වා ඉහළ ගොස් තිබේ.