FAST NEWS

24×7 Around the Globe

ලංකා සතොස හරහා සහල් ලබා දිමේ වැඩපිළිවෙළක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලංකා සතොස හරහා ඉදිරි දින කිහිපය තුළ සහල් ලබා දිමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අභ්‍යන්තර වෙළද හා ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභොගික සුබසාධන අමාත්‍යංශය පවසයි.

සහල් හිගයක් පවතින ප්‍රදේශ වලට සහල් බෙදාහැරිමේ කටයුතු මේ දිනවල සිදුකරන බව එම අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන සදහන් කළේය.

කුඩා සහල් මොල් හිමියන් සම්බන්ධ කර ගනිමින් මෙම වැඩපිළීවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.