FAST NEWS

24×7 Around the Globe

මෙරට‍ කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – ඊයේ (24) රාත්‍රී 11.55 වන විට තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1041 ක් දක්වා ඉහළ ‍‍ගොස් තිබේ.

නව කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් 52 දෙනෙකු ඒ අනුව ඊයේ දිනය තුළ හඳුනා ගෙන තිබේ.