FAST NEWS

24×7 Around the Globe

මෙරට සමස්ත ආසාදිතයින්ගේ වර්ධනයක් [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – තවත් නව ආසාදිතයින් 20 දෙනෙකු හමුවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138 දක්වා ඉහළ ගොස් ඇත.   

ඔවුන්ගෙන් 19 දෙනෙකු කුවේට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටින අය වන අතර එක අයෙකු නාවික හමුදාවේ සාමාජිකයෙක් වෙයි.


 

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1118 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

ඒ තවත් නව ආසාදිතයින් 12 දෙනෙකු හමුවීමත් සමඟයි.