FAST NEWS

24×7 Around the Globe

දිනයකදී කල වැඩිම PCR පරීක්ෂණ ගණන ඊයේ දිනයේදී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටදී සිදුකල PCR පරීක්ෂණ සංඛ්‍යාව 53,000 ඉක්මවා ගොස් තිබේ.

ඒ ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේදී තවත් PCR පරීක්ෂණ 1998 ක් සිදුකිරීමත් සමග වන අතර එය මේ දක්වා මෙරටදී එක් දිනයකදී සිදුකල වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාවයි.

ඒ අනුව පසුගිය පෙබරවාරි 18 වනදා සිට මේ දක්වා මෙරටදී සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 53,092 දක්වා ඉහළ ගොස් තිබේ.