FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා රෝගීන් ගණන ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (23) රාත්‍රී 10.45 වන විට තවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1089 ක් දක්වා ඉහළ ගොස් තිබේ.