FAST NEWS

24×7 Around the Globe

පොලිස් අධිකාරිවරුන් 35 දෙනෙකුට උසස් වීම් [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස් අධිකාරිවරුන් 35 දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය සහ මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය අනුව මෙම උසස් වීම් සිදුකර තිබේ.