FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් ගණන ඉහළට

(ෆාස්ට් නිව්ස් |කොවිඩ් 19) – ශ්‍රී ලංකාවේ මුළු කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 1078 දක්වා ඉහළ ගොස් ඇත.   

ඒ අද පස්වරුවේ තවත් ආසාදිතයන් 10 දෙනෙකු තහවුරු කරගැනීමත් සමගයි.