FAST NEWS

24×7 Around the Globe

CID ඇතුළු පොලිසියේ 11 කට ස්ථාන මාරුවීම් [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ත්‍රස්ත මර්දන කොට්ඨාශයේ අධ්‍යක්ෂවරුන් දෙදෙනා ඇතුලු ඉහළ පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට ස්ථාන මාරුවීම් දීමට කටයුතු කර ඇත.   

ඊට අදාළ නිවේදනය පහතින් ,