FAST NEWS

24×7 Around the Globe

IOC සමාගම පෙට්‍රල් මිල අඩු කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිළ රුපියල් 5 කින් අඩු කිරීමට ලංකා ඉන්දියන් තෙල් සමාගම තීරණය කර ඇත.  

ඒ අනුව එහි මිල නැවතත් රුපියල් 137 ක් දක්වා අඩුවනු ඇත.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා ඉන්ධන මිල සහ IOC මිල මේ අනුව නැවතත් සමාන වෙයි.