FAST NEWS

24×7 Around the Globe

එජාපය හංසයාගෙන්?

එළබෙන මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂය පුළුල් පෙරමුණක් ලෙස හංසයා ලකුණින් තරග කිරීමට බොහෝදුරට ඉඩ ඇති එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළකළ බලවේග දිනාගැනීම මෙහි අරමුණ වේ.