FAST NEWS

24×7 Around the Globe

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙරට කොරෝනා ආසාදනයවී පුර්ණ සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 620 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද (22) තවත් පුද්ගලයින් 16 දෙනෙකු රෝහල්වලින් පිටත්ව යාමත් සමගයි.